හම්බන්තොට කළාපයේ පාසැල් දරුවන් ගුවන් සේවා ක්ෂේත්‍රයේ රැකියා පිළිබඳ දැනුවත් කිරීමේ දේශණය 2013 අප්‍රේල් මස 27 වන දින හම්බන්තොට සාන්ත මේරි පාසැල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
පාසැල් දරු දැරියන් ලියාපදිංචි වෙමින්......
පැමිණ සිටි සිසු සිසුවියන්ගෙන් කොටසක්
යොමු කරන ලද ප්‍රශ්ණ වලට පිළිතුරු සපයමින්.....
සිසු සිසුවියන් අදහස් දක්වමින්...
ගුරු භවතුන් අදහස් දක්වමින්.....
හම්බන්තොට ගුවන් සේවා සමාජ සම්බන්ධිකාරකතුමා අදහස් දක්වමින්..





